AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

අද සිට එන්.ආර්.එෆ්.සී. ගිණුම් රුපියල් බවට පරිවර්තනය කිරීමට යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඔහු සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?