මහින්දානන්දගේ සහ නලින්ගේ අභියාචනා විභාගය අවසන් කෙරේ

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණි.

ඒ අනුව අද තුන්වන දිනටත් අභියාචනා විභාගය පැවති අතර, විත්තිකාර අභියාචකයින්ගේ හා අල්ලස් කොමිසමේ නීතිඥවරියන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණි.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම මෙම අභියාචනාවල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දඹුල්ලට ගිය හර්ෂට, ඇමති වසන්ත සැරටම කියයි
04:04
Video thumbnail
ජනපතිගේ හෙළිකොප්ටර් දෙක විකුණලා යන්නකෝ පාරේ වාහනේ..ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරයි
02:27
Video thumbnail
ඩී.වී.චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි..අවු:76ටම හරියන්න මේ ආණ්ඩුව හොරකම් කරනවා
06:56
Video thumbnail
වැඩි කරපු තෙල් මිල වහාම අඩුකරන්න
05:52
Video thumbnail
සිංහල අවුරුද්දට නැකතක්වත් හදාගන්න බැරි ආණ්ඩුවක් මේක
09:53
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39