මහින්දට ආරක්ෂාව ඉල්ලා හිමිනමක් කාල්ටන් නිවස ඉදිරිපිට උපවාසයේ (වීඩියෝ)

තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ඇති ඩී.එස්.සේනානායක පිළිරුව ඉදිරියේ හිමිනමක් උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කිරීමට විරෝධය පළකරමින් මෙම හිමිනම අද (08) පස්වරුවේ මෙම උපවාසය අරඹා ඇති බවයි වාර්තා වුණේ.

රතුපස්වල තෙරිපැහැ සිරිධම්ම හිමියන් මෙලෙස උපවාස ආරම්භ කර ඇති අතර, උන්වහන්සේ පවසන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වහාම නැවත ලබාදෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
20
+1
0
+1
0
+1
2
+1
13
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?