මහින්දට ආරක්ෂාව ඉල්ලා හිමිනමක් කාල්ටන් නිවස ඉදිරිපිට උපවාසයේ (වීඩියෝ)

තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ඇති ඩී.එස්.සේනානායක පිළිරුව ඉදිරියේ හිමිනමක් උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කිරීමට විරෝධය පළකරමින් මෙම හිමිනම අද (08) පස්වරුවේ මෙම උපවාසය අරඹා ඇති බවයි වාර්තා වුණේ.

රතුපස්වල තෙරිපැහැ සිරිධම්ම හිමියන් මෙලෙස උපවාස ආරම්භ කර ඇති අතර, උන්වහන්සේ පවසන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වහාම නැවත ලබාදෙන ලෙසයි.

  1. බුදුරජාණන් වහන්සේ බෞද්ධ දර්ශනය තුල ශ්‍රාවක සංඝයාට උපවාසය අනුමත නොකල සේක මෙවැනි භික්ෂූන් සාසනයෙන් නෙරපා හැරිය යුතුයි.

  2. Now a days most of the priests do not know what is their duties and responsibilities. They are into collecting wealth extracting money from innocent people.
    Also they represent party leaders to get benifits when they come into power.
    What a disgraceful act by this monks?

  3. රතුපස්වල ජනතාව ජලය ඉල්ලා පාරට බැස්සම මහින්දයා වෙඩි තියලා මැරුවම මු කොහෙද හිටියෙ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06