මහා සඟ සමුළුව අද කොළඹ දී

වර්තමානයේ බුද දහමට සහ මහා සංඝ රත්නයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම උදෙසා මව්බිම සුරැකීමේ සංවිධානය මඟින් සංවිධානය කරනු ලබන, මහා සඟ සමුළුව අද (20) පස්වරු 2.00ට කොළඹ 07 බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සම්බුද්ධ ශාසනයට මහා සංඝරත්නයට සහ බෞද්ධයන්ටත් රටේ සංස්කෘතිය හා සභ්‍යත්වයටත් එරෙහිව ගොඩ නැඟෙමින් පවතින තර්ජන පරාජය කිරීමේ අරමුණින් මෙම මහා සඟ සමුළුව පවත්ව බවයි මව්බිම සුරැකීමේ සංවිධානය පවසන්නේ.

මෙම මහා සඟ සම්මේලනය කිසිම දේශපාලනඥයකු පිම්බීමට හෝ දේශපාලනික වශයෙන් ඉලක්ක කර පවත්වන්නක් නොවන බවත්, ජාතිය, ආගම, සංස්කෘතිය සහ බෞද්ධ භික්ෂුවට එල්ල වී තිබෙන තර්ජනයන්ට එරෙහිව සංවිධානය කරන්නක් බව එම සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේ.

මේ අතර බෙදුම්වාදයට සහ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබාගැනීමේ වැඩසටහන ඊයේ (19) දිනයේ සිට ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
18
+1
0
+1
1
+1
1
+1
8
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30