මහමැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු හදිසියේ මියයයි

යාපනයෙන් ඉදිරිපත් වූ මහමැතිවරණ අපේක්ෂකයෙකු හදිසියේ ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු
මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ඉදිරිපත්ව සිටි තරුණ
අපෙක්ෂක්යෙකු හට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (23) ඔහු මියගොස් ඇති බව පේදුරුතුඩුව පොලිසිය පැවසූ බවයි.

යාපනය – වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සෙන්දිවේල් තිමිළණියන් නමැති අපේක්ෂකයායි මෙලෙස මියගොස් ඇත්තේ.

පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තැපැල්
පෙට්ටිය ලකුණින් වැල්වැටිතුරෙයි – උඩුප්පිඩ්ඩි ආසනය වෙනුවෙන් හෙතෙම තරග වැදීමට නියමිත ව සිටියා.

කෙසේ වෙතත් දින 4කට පෙර ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් යාපනය වැල්වැටිතුරෙයි රෝහලට ඇතුළත් කොට පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්වුණා.

මියගිය අපේක්ෂකයා මීට පෙර වැල්වැටිතුරෙයි නගර සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික
සන්ධානයෙන් තරග වැද නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් ද කටයුතු කළ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10