මහනාහිමිවරු ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

රටේ සහ මහජනතාවගේ ආරක්‍ෂාව දැඩි අවදානමක පවතින බවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ සුහද දේශපාලන විසඳුමකට එළැඹීමට පක්‍ෂ නායකයන් වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙසත්, මහජනතාවට හානි කිරීමෙන් වළකින ලෙසත් මහනාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ත්‍රිවිධ පාර්ශවයේ මහ නාහිමියෝ පවසනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?