මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 100කින් සම්මත වුණා.
ඒ අද (06) ඊට අදාළ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදී යි.
ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා විසින් ඡන්දය ඉල්ලා සිටි අතර ඊට පක්ෂව ඡන්ද 108ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 08ක් හිමිවුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1



