AFC Banner
Empty Ad
Empty Ad

මහජන බැංකුවේ කාඩ්පත්වලින් ගෙවීම් සීමා කෙරේ

මහජන බැංකුව විසින් සිය ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් විදේශගත ගෙවීම් සඳහා සීමාවන් පනවා තිබෙනවා.

ඒ අනුව ඩෙබිට් කාඩ්පත් සඳහා දෛනික සීමාව ඩොලර් 100 ක්, ක්‍රෙඩිට් කාඩ්පත් ඩොලර් 150 ක් ලෙස උපරිමයකට යටත්ව මෙම ගෙවීම් සිදුකල හැකිවේ.

ඊට අමතරව සෑම ගනුදෙනුවක් සඳහාම 10%ක අධිභාරයක් පනවනු ලබන බවයි මහජන බැංකුව සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?