ඉන්දුනීසියාවේ සිට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් මෙරට රැගෙන ආ අවස්ථාවේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ යැයි හැඟෙන ලෙස සැකසූ ව්‍යාජ ඡායාරූප සහ ව්‍යාජ ප්‍රවෘත්තීන් සම්බන්ධව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ එම ව්‍යාජ ඡායාරූප සහ ව්‍යාජ ප්‍රවෘත්තී ප්‍රතික්ෂේප කරන බවයි.
මෙලෙස ව්‍යාජ ඡායාරූප සකස් කොට පළ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නෛතික ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
1
+1
+1
+1
+1





