මහජන ආරක්ෂක ඇමතිගේ ව්‍යාජ ඡායාරූප සංසරණයවීමක් ගැන නිවේදනයක්

ඉන්දුනීසියාවේ සිට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් මෙරට රැගෙන ආ අවස්ථාවේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ යැයි හැඟෙන ලෙස සැකසූ ව්‍යාජ ඡායාරූප සහ ව්‍යාජ ප්‍රවෘත්තීන් සම්බන්ධව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ එම ව්‍යාජ ඡායාරූප සහ ව්‍යාජ ප්‍රවෘත්තී ප්‍රතික්ෂේප කරන බවයි.

මෙලෙස ව්‍යාජ ඡායාරූප සකස් කොට පළ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නෛතික ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.

636d2ee7 0cc4 473c b07f 632551d3ac5a


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14