AFC Banner
AFC Banner
Empty Ad

මල් පාරේ නාමයෝජනා අත්සන් තැබෙයි

කොළඹ 06 – මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කාර්‍යාලයේ දී නාම යෝජනා අත්සන් තබා තිබෙනවා.

ඒ ගෙවුණු දින තුන තුළදීයි.

අද (10) දිනයේ දීත් නාම යෝජනා සඳහා අත්සන් තැබීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව සිදු කෙරුණා.

මෙවර ඔවුන් ගෑස් සිලින්ඩරය යටතේ තරග කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
6
+1
0
+1
0
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?