මල් පාරේ නාමයෝජනා අත්සන් තැබෙයි

කොළඹ 06 – මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කාර්‍යාලයේ දී නාම යෝජනා අත්සන් තබා තිබෙනවා.

ඒ ගෙවුණු දින තුන තුළදීයි.

අද (10) දිනයේ දීත් නාම යෝජනා සඳහා අත්සන් තැබීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව සිදු කෙරුණා.

මෙවර ඔවුන් ගෑස් සිලින්ඩරය යටතේ තරග කරනු ඇති.