AFC Banner
Empty Ad
Empty Ad

මලයාසියාව සමඟ එක්ව වැඩ කිරීමට සූදානම් – ජනපති අනුර

මලයාසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය අලුත් කරගනිමින් එක්ව වැඩ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත මලයාසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් එක් කළ සුබපැතුම් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයේ බැඳීම් ඉක්මනින් අලුත් කර ගැනීමටත්, ජනතාවගේ ප්‍රයෝජනය සඳහා එකට වැඩ කිරීමට බලාපොරොත්තු වන බවත්, මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය එක්ස් ගිණුම ඔස්සේ එක්කර තිබූ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?