පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මීට සුළු මොහොතකට පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ඉවත් වී තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් අද (19) දිනයේ මෙම කමිටුවෙන් ඉවත් වන බව නිලවශයෙන් දැනුම් දුන්නා.
මීට පෙරද ඊයේ (18) දිනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට භාරදෙනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1




