මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරාන පොලිස් බුද්ධි අංශ ප්‍රධානියා මරුට

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානී මොජ්ටාබා ෂාහිඩි ඊයේ (28) මියගොස් ඇති බව වාර්තා වනවා.

හෝර්මොස්ගන් පළාතේ පිහිටි පොලිස් බුද්ධි අංශ ගොඩනැගිල්ල ඉදිරිපිට දී මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ප්‍රහාරයෙන් තවත් උසස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

බෝම්බකරු පොලිස් නිලධාරීන් දෙදෙනා පිටවන මාර්ගයේ ස්ථානගත කර ඇති අතර, දුරස්ථ පාලකයකින් බෝම්බය පුපුරුවා ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?