Empty Ad
AFC Banner
Empty Ad

මර්වින් මාර්තු 24 තෙක් ආයෙත් ඇතුළට

ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ සැකකාර මර්වින් සිල්වා මහතා ව අද (17) දහවල් යළිත් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මාර්තු මස 05 වැනි දින රාත්‍රියේ දී කිරිබත්ගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ දියි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු ව අත් අඩංගුවට ගැනුණේ.

රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණා දැමීමේ චෝදනාව මර්වින් සිල්වා මහතාට එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP හිටපු විමල් බටලන්ද ගැන කට අරියි - විමල් වෙච්ච හැමදේම එකක්‌ නෑර කියයි
Video thumbnail
සජබ පක්ෂ මූලස්ථානය ඇතුළටම ඇවිල්ලා මැරයෝ චමල්ට දාපු සද්දේ
07:44
Video thumbnail
ආණ්ඩුව දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ - බටලන්දත් සතියක් වගේ ඇදගනී
07:03
Video thumbnail
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් - හදිසියේ පොලිසියත් එතැනට කැඳවයි
05:18
Video thumbnail
රංජන් රාමනායක හොරු ගැන ආයෙත් හෙළිදරව්වක් කරයි
11:41
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.17
00:00
Video thumbnail
දිලිත් පාර්ලිමේන්තුව දෙවනත් කරපු හැටි - මේ මොන ගොබ්බ වැඩක්ද
22:58
Video thumbnail
නන්දන ගුණතිලක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි - මම JVP එකේ හිටපු ප්‍රධාන ලේකම්
04:46
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.17
01:23:13
Video thumbnail
අපිලගේ සාදුගේ ඉංග්‍රීසි කොහොමද ? ළඟ හිටපු අයත් තිගැස්සුණු කතාව මෙන්න
08:23

?