මරදගහමුල ඉන්දික අනුරුද්දගේ කාර්යාලය ගිනිගනී

ඉන්දික අනුරුද්ද මන්ත්‍රීවරයාගේ මරදගහමුල කාර්යාලය ගිනි තබා තිබෙනවා.
අද මහින්ද රාජපක්ෂගේ ජන බලය පෙන්වීමට අරලියගහ මන්දිරයට ගිය පිරිසක් එම කාර්යාලයේ යතුරුපැදි දමා ගොස් තිබෙනවා.
එම යතුරු පැදි 50 කට අධික ප්‍රමාණයක්ද ගිනි තබා තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
මීට දින කිහිපයකට ඉහතදී මරදගහමුල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ පිරිසකටද ඉන්දික අනුරුද්ධගේ ලේකම්වරයෙකු පහරදීමක්ද සිදුකර තිබුණා.
ඒ ඔවුන් විසින් කපුටු කාක් කාක් යනුවෙන් පවසමින් ගමන් කිරීම හේතුවෙන් බවයි දැනගන්නට ලැබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?