මම ආසම මඩ නැතුව තරගයට වැඩ කරන්න – විපක්ෂ නායක

තමාගේ දේශපාලන ගමනේ ප්‍රධාන සිද්ධන්තය කුමක්ද යන්න කවුරුන් විසින් හෝ විමසුවොත් එය ‘තරගයට වැඩ කිරීම’ ලෙස සදහන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

තමන් තරගයට වැඩ කිරීමට අතිශය කැමති බවත්, පුද්ගල කේන්ද්‍රීය විවේචන සිදු කිරීම, අගෞරව කිරීම් සිදු නොකර ඒ වෙනුවට තරගයට රටට වැඩ කිරීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අද (22)දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට නර්තන ඇඳුම් ලබා ගැනීම සඳහා රුපියල් 8 27,000 ක් වටිනා මුදලක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

තරගයට මඬ ගහමින් චරිත ඝාතනය කිරීම් සිදු කරන රටක තරගයට වැඩ කරමින් රටට අගයක් එකතු කිරිමට තමා කැමති බවත් ඉදිරියේදී නව ව්‍යවසායකයන් මිලියන් බිහි කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16