spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මම ආසම මඩ නැතුව තරගයට වැඩ කරන්න – විපක්ෂ නායක

තමාගේ දේශපාලන ගමනේ ප්‍රධාන සිද්ධන්තය කුමක්ද යන්න කවුරුන් විසින් හෝ විමසුවොත් එය ‘තරගයට වැඩ කිරීම’ ලෙස සදහන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

තමන් තරගයට වැඩ කිරීමට අතිශය කැමති බවත්, පුද්ගල කේන්ද්‍රීය විවේචන සිදු කිරීම, අගෞරව කිරීම් සිදු නොකර ඒ වෙනුවට තරගයට රටට වැඩ කිරීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අද (22)දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට නර්තන ඇඳුම් ලබා ගැනීම සඳහා රුපියල් 8 27,000 ක් වටිනා මුදලක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

තරගයට මඬ ගහමින් චරිත ඝාතනය කිරීම් සිදු කරන රටක තරගයට වැඩ කරමින් රටට අගයක් එකතු කිරිමට තමා කැමති බවත් ඉදිරියේදී නව ව්‍යවසායකයන් මිලියන් බිහි කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?