මන්නාරමේ සිට පැමිණී සුඛෝපභෝගී බසය අතරමගදී පෙරළෙයි

මන්නාරම සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයක් මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙනවා.

මෙම බස් රථය වෙනත් වාහනයක් පසු කර යාමට උත්සහ කිරීමේදී එකවර ම මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේවෙතත් එහි ගමන් කළ මගීන් කිසිවකුටත් අනතුරක් සිදුවී නැහැ.

බස් රථය පෙරළි යාමෙන් පසු එහි ගමන් කරමින් සිටි මගීන් 30 කට ආසන්න පිරිස මහත් වෙහෙසක් දරා බස් රථයෙන් පිටතට පැමිණ තිබෙනවා.

බස් රථය දොඹකාර ආධාරයෙන් නැවත මාර්ගයට ගැනීමට කටයුතු කෙරෙමින් පවතින අතර මදුරන්කුලිය පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
4
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16