AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රී මනෝට කොරෝනා

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

තමාට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බවත් දැනට තමන් ප්‍රතිකාර සඳහා යොමුවී ඇති බවයි මන්ත්‍රීවරයා විසින් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?