මන්ත්‍රී හර්ෂ ද සිල්වාට දුක හිතුණු ඡායාරූපය

සිංගප්පූරු වරායට නෞකා පැමිණෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සිය ෆේස් බුක් ගිණුමට එක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සටහනක් තබා තිබෙනවා.

එම ඡායාරූපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවටත් වඩා කුඩා රටකට ඇති වෙළඳ ආකර්ශනය කොතරම් ද යන්න එම ඡායාරූපයෙන් පෙන්නුම් කෙරෙන බවයි.

එමගින් ලැබෙන විදේශ විනිමය හේතුවෙන් සිංගප්පූරුව දිනෙන් දිනම දියුණු වන බව හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙනවා.

Harsha De Silva
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29