spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රී හර්ෂ ද සිල්වාට දුක හිතුණු ඡායාරූපය

සිංගප්පූරු වරායට නෞකා පැමිණෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සිය ෆේස් බුක් ගිණුමට එක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සටහනක් තබා තිබෙනවා.

එම ඡායාරූපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවටත් වඩා කුඩා රටකට ඇති වෙළඳ ආකර්ශනය කොතරම් ද යන්න එම ඡායාරූපයෙන් පෙන්නුම් කෙරෙන බවයි.

එමගින් ලැබෙන විදේශ විනිමය හේතුවෙන් සිංගප්පූරුව දිනෙන් දිනම දියුණු වන බව හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙනවා.

Harsha De Silva
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?