මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන ගැසට්ටුව නිකුත්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට් පත්‍රය නිකුත් වීමෙන් අනතුරුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පනත 2025 අංක දරණ “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත” යනුවෙන් හඳුන්වනු ලබනවා.

ඒ, අනුව ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත මෙයින් ඉවත් කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
12
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !