බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔහුට එරෙහිව පවතින චෝදනා ත්‍රිත්ත්වයක් සම්බන්ධයෙනුයි.
අද (27) දහවල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ (CIABOC) නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැඳවා තිබුණා.
ඉන් අනතුරුවයි මන්ත්‍රීවරයා ව මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට සැකපිට චාමර සම්පත් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
50
+1
2
+1
3
+1
1
+1
1