AFC Banner
AFC Banner
Empty Ad

මන්ත්‍රීගේ නිවසට කඩා වැදුණු ලොරි රථය

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ නිවස ලොරි රථයක් කඩා වැදී අනතුරක් සිදුව තිබෙනවා.

රියදුරෙක් නොමැතිව ධාවනය වූ ලොරි රථයක් ඊයේ (11) පස්වරුවේ මෙලෙස මන්ත්‍රීවරයාගේ බලංගොඩ – මිරිස්සවත්ත පාරේ පිහිටි නිවසට කඩා වැදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ නොසිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

නිවසට ඉහළින් ඇති මාර්ගයේ නතර කර තිබූ ලොරි රථය එක වරම පහළට ධාවනය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?