මන්ත්‍රීගේ නිවසට කඩා වැදුණු ලොරි රථය

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ නිවස ලොරි රථයක් කඩා වැදී අනතුරක් සිදුව තිබෙනවා.

රියදුරෙක් නොමැතිව ධාවනය වූ ලොරි රථයක් ඊයේ (11) පස්වරුවේ මෙලෙස මන්ත්‍රීවරයාගේ බලංගොඩ – මිරිස්සවත්ත පාරේ පිහිටි නිවසට කඩා වැදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ නොසිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

නිවසට ඉහළින් ඇති මාර්ගයේ නතර කර තිබූ ලොරි රථය එක වරම පහළට ධාවනය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02