මන්ත්‍රී විශ්‍රම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට

පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 9.30ට කතානායක කථානයක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

පෙබරවාරි මාසයේ දෙවන පාර්ලිමේන්තු සතිය අද (17) සිට ලබන 20 වන දින දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර අද දිනයේ දී පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

අදාළ විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ.

විවාදයෙන් අනතුරුව අද (17) පස්වරුවේ ඡන්ද විමසිම සිදුකෙරෙනු ඇති.

මෙම පනත් කෙටුම්පතට අනුව පනත සම්මත කිරීමෙන් අනතුරුව මෙතෙක් විශ්‍රාම වැටුප් ලැබූ මන්ත්‍රීවරුන්ට අදාළ විශ්‍රාම වැටුප අහිමි වන අතර දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54