Indian Premier League

මධ්‍යහ්න 12 වන විට ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතයන්

10 වන පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකයින් තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (14) උදෑසන 7.00ට ආරම්භ වුණා.

ඒ, අනුව අද දහවල් 12.00 වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය දැක්වුණේ මෙලෙසින්.

පුත්තලම දිස්ත්‍රික්කය – 30%
නුවරඑළිය දිස්ත්‍රික්කය – 40%
මහනුවර දිස්ත්‍රික්කය – 30%
මාතර දිස්ත්‍රික්කය – 34%
කෑගල්ල දිස්ත්‍රික්කය – 32%
ගම්පහ දිස්ත්‍රික්කය – 40%
මඩකලපුව දිස්ත්‍රික්කය – 32%
හම්බන්තොට දිස්ත්‍රික්කය – 33%
රත්නපුර දිස්ත්‍රික්කය – 35%
බදුල්ල දිස්ත්‍රික්කය – 41%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 45%
අනුරාධපුරය දිස්ත්‍රික්කය – 40%
කුරුණෑගල දිස්ත්‍රික්කය – 28%
අම්පාර දිස්ත්‍රික්කය – 37%

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
8
+1
2
+1
9
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?