මධ්‍යහ්න 12 වන විට ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතයන්

10 වන පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකයින් තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (14) උදෑසන 7.00ට ආරම්භ වුණා.

ඒ, අනුව අද දහවල් 12.00 වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය දැක්වුණේ මෙලෙසින්.

පුත්තලම දිස්ත්‍රික්කය – 30%
නුවරඑළිය දිස්ත්‍රික්කය – 40%
මහනුවර දිස්ත්‍රික්කය – 30%
මාතර දිස්ත්‍රික්කය – 34%
කෑගල්ල දිස්ත්‍රික්කය – 32%
ගම්පහ දිස්ත්‍රික්කය – 40%
මඩකලපුව දිස්ත්‍රික්කය – 32%
හම්බන්තොට දිස්ත්‍රික්කය – 33%
රත්නපුර දිස්ත්‍රික්කය – 35%
බදුල්ල දිස්ත්‍රික්කය – 41%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 45%
අනුරාධපුරය දිස්ත්‍රික්කය – 40%
කුරුණෑගල දිස්ත්‍රික්කය – 28%
අම්පාර දිස්ත්‍රික්කය – 37%



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06