මතීෂ වෙනුවට වනිඳු කණ්ඩායමට ?

ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වූ මතීෂ පතිරණ වෙනුවට, මීට පෙර අබාධා තත්වයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ වනිඳු හසරංග එක්කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සලකා බලමින් සිටින බව වාර්තා වනවා.

වනිඳුගේ සුවවීමේ ප්‍රගතිය අනුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් අයටහන විසින් මේ සම්බන්ධයන් තවමත් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?