AFC Banner
AFC Banner
Empty Ad

මත්පෙති තොගයක් සමඟ අයෙක් වත්තල දී අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල, හේකිත්ත මාර්ගයේ පොඩි පාලම අසල සිදුකළ විශේෂ මෙහෙයුමක දී සැකකරු ඊයේ (18) අත්අඩංගුවට ගත් බවයි එම බලකාය පැවසුවේ.

එහිදී සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී මත්පෙති 690ක් සොයාගත් බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක් වන අතර ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?