මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ආණ්ඩුවේ කට්ටිය ඉන්නවා – මහින්ද අමරවීර කියයි ( වීඩියෝ )

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු සනත් වීරසිංහ නම් පුද්ගලයා වත්මන් ආණ්ඩුවේ සමීපතමයෙක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහින්ද අමරවීර පවසනවා.

දිගින් දිගටම ආණ්ඩු පක්ෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා එල්ල කළද ආණ්ඩු පක්ෂයට හිතවත් අයද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව පෙනී යන බව ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම පක්ෂ විපක්ෂ බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද වැඩිදුරටත් මහින්ද අමරවීර පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාභ ලබන ඩිපෝ සේවකයන්ට බෝනස්..පාඩු ලබන ඩිපෝ සේවකයන්ට දීමනා
06:44
Video thumbnail
පරාජයට මුජිබුර් කියන අමුතු හේතුව - මම පරාජය වුණේ නෑ
09:59
Video thumbnail
අද රෑට බීලා නම් අහුවෙන්න එපා..ලේසි වෙන්නේ නෑ..අද රෑට පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්
05:09
Video thumbnail
අපි පොලිසිය දැක්කාම දුවන්නේ නෑ - එන්න කිව්වොත් එනවනේ
06:10
Video thumbnail
දශක ගණනක් ගීතයෙන් රට එළිය කළ ඇය දැයෙන් සමුගත් හැටි..ඉතිං රාජිණියනි සුවෙන් ජිවන මඟ නිවි සැනසෙන්න..!
08:56
Video thumbnail
ලතාගේ අවසන් ගමනට කරගැසූ සජිත්
01:56
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
04:00:13
Video thumbnail
මතුගම සජබ සභාපති අධිකරණයට රැගෙන යන හැටි.."ප්‍රශ්න තමයි ජීවිතේ බිග් කුච්චන්"
01:46
Video thumbnail
කොළඹ පරද්දන්න විපක්ෂය එකතුවෙලා ඊයේ පාටි දැම්මා
02:20
Video thumbnail
"හරිනි අමරසූරිය වහාම ඉල්ලා අස්විය යුතුයි"..විමල් වීරවංශ ලෙසටම කුපිත වෙයි
06:00


?