මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ආණ්ඩුවේ කට්ටිය ඉන්නවා – මහින්ද අමරවීර කියයි ( වීඩියෝ )

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු සනත් වීරසිංහ නම් පුද්ගලයා වත්මන් ආණ්ඩුවේ සමීපතමයෙක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහින්ද අමරවීර පවසනවා.

දිගින් දිගටම ආණ්ඩු පක්ෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා එල්ල කළද ආණ්ඩු පක්ෂයට හිතවත් අයද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව පෙනී යන බව ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම පක්ෂ විපක්ෂ බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද වැඩිදුරටත් මහින්ද අමරවීර පවසා සිටියා.

  1. මෙයානම් එන පැත්තට පැන පැන තමුන්ගෙ අමතිකම බෙරා ගත්ත පුදගලයෙක.මේ අය සූද්දවන්තයො නෙමෙයි 🐒🐒🐒🐒🐒🐒



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58