මත්ද්‍රව්‍ය ගැන කියන්න පොලිසියෙන් දුරකථන අංක 45ක්

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමේ පහසුව වෙනුවෙන් මහජනතාව සඳහා පොලිසිය විශේෂ දුරකථන අංක රැසක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පොලිස් කොට්ඨාස මට්ටමිනුයි අදාළ දුරකථන අංක හඳුන්වාදී ඇත්තේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩලීමේ ක්‍රියාකාරී පියවරක් ලෙසට පොලිසිය මෙම පියවර ගෙන ඇති අතර නව දුරකථන අංක මගින් ආරක්ෂක අංශ සමග අත්‍යවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමට මහජනතාවට අවස්ථාව හිමිවනු ඇති.

පොලිස් කොට්ඨාස 45ක් සඳහා නව දුරකථන අංක හඳුන්වාදී ඇති අතර එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට තම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් හෝ සැක සහිත ක්‍රියාකාරකමක් වාර්තා කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

Police Numbers1 scaled
Police Numbers2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
0
+1
2
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13