මන්නාරම ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) උදෑසන ආරම්භ වුණා.
එහි ආශිර්වාද දිව්‍ය පූජාව ආරම්භ වූයේ අද උදෑසන 6.15 ටයි.
මෙවර මඩු මංගල්‍යයට සහභාගි වීම සඳහා බැතිමතුන් රැසක් දේවස්ථානය වෙත පැමිණෙමින් සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













