ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට දිවයිනෙන් පිටව ගොස් ඇති බව ප්රකාශ කළා. කෙසේ වෙතත් ඔහු පවසන්නේ බීබීසී පුවත් සේවයට ලබාදුන් ප්රකාශය අත්වැරදීමකින් සිදු වූවක් බවයි.
ශ්රී ලංකාවට ආසන්න ස්ථානයක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට රැඳී සිටින බව බවද කථානායකවරයා එහිදී බීබීසී පුවත් සේවයට ප්රකාශයක් ලබා දෙමින් සඳහන් කළා.
ජනාධිපතිවරයා තවමත් රට තුළ සිටින අතර බීබීසී පුවත් සේවයට ලබා දුන් ප්රකාශය අත්වැරදීමකින් සිදු වූවක් බව කථානායකවරයා සඳහන් කළා
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




