මඟුල් ගෙදර ආරවුල දුරදිග ගිහින් ජෝඩුව පොලිසිය ඇතුළේ විවාහ වෙලා

ආහාර ගැටළුවක් හේතුවෙන් අතර මඟ නවතා දැමුණු විවාහ මංගල උත්සවයක චාරිත්‍ර පොලිස් ස්ථානයක් තුළ දී සිදුකළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ බිහාර්හි දී පැවති විවාහ මංගල්‍යයක මනාලයාගේ ඥාතීන්ට සහ අමුත්තන්ට පිළිගැන්වීමට ආහාර හිඟයක් ඇති වූ බවට චෝදනා කරමින් මනාලයාගේ පවුලේ අය එම උත්සවය අතර මඟ නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ, වනවිටත් විවාහා මංගල්‍යයේ බොහෝ චාරිත්‍ර අවසන්ව තිබූ බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ සමඟ දෙපාර්ශවය අතර ආරවුලක් ද හටගෙන ඇති අතර, මනාලයාගේ පාර්ශ්වය විවාහ මංගල්‍යය ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අනතුරුව මනාලියගේ පවුලේ ඥාතීන් පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මනාලයා ඔහුගේ පවුලේ විරෝධය නොතකා විවාහ මංගල්‍යය ඉදිරියට ගෙන යාමට සූදානම් බව පවසා තිබෙනවා.

ලැබුණු පැමිණිල්ල මත පවුල් දෙකම පොලිස් ස්ථානයට කැඳවා ඇති අතර, එහිදී මනාලයාගේ ඥාතීන් උත්සවය පැවැත්වීමට එකඟ වී ඇති බව සඳහන්.

අනතුරුව පොලියේ ද මැදිහත්වීම මැද විවාහයේ අනෙකුත් චාරිත්‍ර පොලිස් ස්ථානය තුළ දී සිදුකළ විවාහ මංගල්‍ය පොලිසිය තුළදීම අවසන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21