මගේ සංකල්ප ජාතික ප්‍රතිපත්තියක් ලෙස එළි දැක්වීම සතුටට කරුණක් – විපක්ෂ නායක සජිත් කියයි

පසුගිය කාලයේ තමා ධානපතියන් සම්බන්ධ කර ගෙන පාසල් රෝහල් දියුණු කිරීමේ හැකියාව පවතින බවට යෝජනා ඉදිරිපත් කළවිට එම යෝජනා මැතිවරණ සමයේ විහිලුවට ගත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැන් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් සහන පැකේජ නිර්මාණය කරන බවත්, මීට වසරකට දෙකකට පෙර තමා කියූ දේ විහිලුවට ලක් කළත්, අද ඒවා ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවේම එළි දැක්වීම ගැන සතුටු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ අරණායක ප්‍රාදේශීය රෝහලට ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

නිවාස අහිමි වූ සියලු දෙනාට ආරක්ෂිත ඉඩම් තුළ නිවෙස් සදා ගැනීමේ අවස්ථාව උදා කළ යුතු බවත් අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් ජන ජීවිත සෑම දෙයක්ම සංවර්ධනය වන ඒකාබද්ධ වැඩපිළිවෙළක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී වඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10