භූමිතෙල් මිල වැඩි වෙයි ?

භූමිතෙල් මිල හෙට අනිද්දා ඉහල දමන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.රුපියල් 87කට දැනට භූමිතෙල් ලීටරයක් අලෙවි කලත් සංස්ථාවට භූමිතෙල් ලීටරයක් සදහා රුපියල් හාරසිය විස්සක් වියදම් වන බවද ඔහු පැවසීය.

ඉන්ධන නිසි ලෙස බෙදා හරින්න නම් පාඩුවක් නොවිය යුතු බවද ඔහු පැවසුවේය.ඒ මහතා මෙම අදහස් පල කලේ අද පාර්ලිමේන්තුවේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?