AFC Banner
Empty Ad

භික්ෂු විශ්වවිද්‍යාලයේ සත්‍යග්‍රහය අද පස්වන දිනටත්

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (10) පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

භික්ෂු විශ්වවිද්‍යාලයේ වෘතිය සමිති නියෝජනය කළ භික්ෂූන් වහන්සේලා දසනමකගේ ශිෂ්‍ය භාවය තාවකාලික අත්හිටුවීමට පාලන අධිකාරිය ගත් තීරණයකට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.

මේ අතර ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේවේ කැඳවුම්කරු බුලත්සිංහල ජිනානන්ද හිමියන් සඳහන් කළේ තම ගැටලු පිළිබඳව අද (10) දිනයේ අධ්‍යාපන අමාත්‍යංශය ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?