භික්ෂු විශ්වවිද්‍යාලයේ සත්‍යග්‍රහය අද පස්වන දිනටත්

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (10) පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

භික්ෂු විශ්වවිද්‍යාලයේ වෘතිය සමිති නියෝජනය කළ භික්ෂූන් වහන්සේලා දසනමකගේ ශිෂ්‍ය භාවය තාවකාලික අත්හිටුවීමට පාලන අධිකාරිය ගත් තීරණයකට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.

මේ අතර ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේවේ කැඳවුම්කරු බුලත්සිංහල ජිනානන්ද හිමියන් සඳහන් කළේ තම ගැටලු පිළිබඳව අද (10) දිනයේ අධ්‍යාපන අමාත්‍යංශය ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07