ගාල්ල දුම්රිය ස්ථානය අසල දුම්රිය අංගනයේ ගාල්කර තිබූ මැදිරි දෙකක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.
භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි දෙකක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාල ගින්න නිවීමේ කටයුතු සඳහා ගිනි නිවීමේ හමුදාව යොදවා තිබෙනවා.
මෙම ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවත් වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













