භාර වූ රුසියානු හමුදා සෙබලාට යුක්‍රේන වැසියන්ගෙන් සත්කාර

ලෝකෙම සංවේදී කරමින් හුවමාරු වන ඡායාරූප පෙළක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

අදාළ ඡායාරූපවල සටහන්ව ඇත්තේ රුසියානු ජාතික යුද සෙබලෙක් වෙත යුක්‍රේන ජාතිකයින් පිරිසක් විසින් ආහාර පාන ලබාදෙන අවස්ථාවකි.

එම හුවමාරුවන ඡායාරූප පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස යුක්‍රේන ජාතිකයින් විසින් ආහාර පාන ලබා දී ඇත්තේ භාර වූ රුසියානු ජාතික හමුදා සෙබලෙක් වෙත බවටය.

එම අවස්ථාවේදී එක් තරුණියක් විසින් ඔහුගේ මවට දුරකථන ඇමතුමක් ලබාගැනීමේ අවස්ථාව ද උදාකර දෙන අයුරු කැමරාවක පටිගතව තිබේ.

එම අවස්තාව දැක්වෙන වීඩියෝව පහතින්.

https://streamable.com/q1uamx
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?