භාර වූ රුසියානු හමුදා සෙබලාට යුක්‍රේන වැසියන්ගෙන් සත්කාර

ලෝකෙම සංවේදී කරමින් හුවමාරු වන ඡායාරූප පෙළක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

අදාළ ඡායාරූපවල සටහන්ව ඇත්තේ රුසියානු ජාතික යුද සෙබලෙක් වෙත යුක්‍රේන ජාතිකයින් පිරිසක් විසින් ආහාර පාන ලබාදෙන අවස්ථාවකි.

එම හුවමාරුවන ඡායාරූප පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස යුක්‍රේන ජාතිකයින් විසින් ආහාර පාන ලබා දී ඇත්තේ භාර වූ රුසියානු ජාතික හමුදා සෙබලෙක් වෙත බවටය.

එම අවස්ථාවේදී එක් තරුණියක් විසින් ඔහුගේ මවට දුරකථන ඇමතුමක් ලබාගැනීමේ අවස්ථාව ද උදාකර දෙන අයුරු කැමරාවක පටිගතව තිබේ.

එම අවස්තාව දැක්වෙන වීඩියෝව පහතින්.

https://streamable.com/q1uamx


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46