භානුක ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු භානුක රාජපක්ෂ ඉන්දියාවට එරෙහි සංචිතයට ඇතුළත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයක් පැවැත් වේ.

විරෝධතාවයේ නියැලෙන පුද්ගලයින් පෙන්වා දෙන්නේ ශාරීරීක යෝග්‍යතාව පදනම් කරගනිමින් භානුක රාජපක්ෂ සංචිතයෙන් ඉවත් කිරීම අසාධාරණ බවයි.

මෙම විරෝධතාවට එක්වූ පුද්ගලයෙක් සඳහන් කළේ ” ඇඟ බැලුවනම් අර්ජුන, දුලිප් ක්‍රිකට් ගහන්නේ නෑ. ක්‍රිකට් ගහන්න ඕන හයිය. අයි.පී.එල්. වලට ලංකාවෙන් යන එකම පිතිකරුවා භානුක රාජපක්ෂ. ලසිත්ට, කුලසේකර කරපු දේ භානුකට කරන්න ක්‍රිකට් ආයතනය හදන්නේ” කිලෝ මීටර් 02 ක යෝග්‍යතා ධාවනය භානුක විසින් සම්පූර්ණ කර ඇතත් ස්කින්ෆොල්ඩ් පරීක්ෂණයෙන් ඔහු තවමත් නිසි මට්ටමට පැමිණ නොතිබීම හේතුවෙන් මෙසේ ඔහු ඉන්දීය තරගාවලියෙන් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේවා අයිතියි පැලවත්තට නෙමෙයි - කවුද හොරකම් කළේ..?
05:48
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29