ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වර්ග කිහිපයක සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිරි සති දෙක තුළ එම සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ රථවාහන අමතර කොටස්, රූපලාවන්‍ය නිෂ්පාදන, අපනයන නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය සඳහා මෙම සහනය ලබාදෙන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
16




