AFC Banner
Empty Ad
Empty Ad

බෝම්බ බියක් ගැන මඩකලපු උසාවියෙන් ආ තොරතුරු සාවද්‍යයි

මඩකලපුව උසාවි සංකීර්ණයේ බෝම්බයක් ඇති බවට නාඳුනන පිරිසක් විසින් ලිපියකින් දන්වා තිබීමෙන් පසුව උසාවි කටයුතු අද (24) පැය කිහිපයකට අඩපණ වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද උදේ 07ට පමණ සෝදිසි කිරීම් කටයුතු ආරම්භ වූ බවත් පසුව විමර්ශනයට ආ පොලිස් විශේෂ කාර්‍යය බලකාය කිසිදු බෝම්බ බියක් එහි නොමැති බවට තහවුරු කළ බවයි.

ඒ අනුව නැවතත් පෙරවරු 9.25 සිට අධිකරණ කටයුතු ආරම්භ කෙරුණා.

මේ සඳහා අද නඩුවලට පැමිණීමට ආ විශාල පිරිසක් අධිකරණ සංකීර්ණය තුළට ගැනීම ද තාවකාලිකව නවත්වා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ටෝක්ස් දුන්න පුතාණෝ - රෑට රෑට ඡන්ද සිඟමනේ යයි
05:02
Video thumbnail
බෙංගාල බොක්කේ කැලඹීමෙන් උතුරු මුහදටත් බලපෑම් - අවධානයෙන් සිටින්න
02:18
Video thumbnail
මේ වගේ Media Show දාලා ජනාධිපතිගේ කාරුණික දැක්ම මිනිසුන් අතර වෛරයක් බවට පත්කරන්නේ දූෂිත නිලධාරීන්
06:30
Video thumbnail
සජිත්ගේ රෙදි ඉල්ලේ..ඕන් ලන් කරගත්ත මැරයෝ... -පක්ෂෙන් එළියට බැහැපු අය කට අරී
06:08
Video thumbnail
ගහපු කතිරෙ පතබෑවෙන්නම දීලා තියෙනවා - 60ක් ගෙදර #npp #akd #anurakumaradissanayake
02:20
Video thumbnail
අනුරගේ මූණ බලන්න - දැන් බයවෙලා ඉන්නේ #anurakumaradissanayake
04:11
Video thumbnail
නීතිඥ නාමල් රාජපක්ෂගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - වැඩබලන පොලිස්පතිගෙත් රෙදි ලෙෆ්ට්
07:41
Video thumbnail
ඇත්තටම ලැජ්ජයි - හොඳ වෙලාවට ඇමරිකන් ආණ්ඩුව මේ අනතුර ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කළේ #arugambe
02:09
Video thumbnail
ඔබේ ආදරය කාලයක් පවත්වා ගන්නේ කොහොමද?
05:04
Video thumbnail
ගම්මන්පිලගේ වාර්තාව ගැන ලක් අම්මා කට අරී - හොඳටම තදවෙයි
03:21

?