බෝම්බ බියක් ගැන මඩකලපු උසාවියෙන් ආ තොරතුරු සාවද්‍යයි

මඩකලපුව උසාවි සංකීර්ණයේ බෝම්බයක් ඇති බවට නාඳුනන පිරිසක් විසින් ලිපියකින් දන්වා තිබීමෙන් පසුව උසාවි කටයුතු අද (24) පැය කිහිපයකට අඩපණ වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද උදේ 07ට පමණ සෝදිසි කිරීම් කටයුතු ආරම්භ වූ බවත් පසුව විමර්ශනයට ආ පොලිස් විශේෂ කාර්‍යය බලකාය කිසිදු බෝම්බ බියක් එහි නොමැති බවට තහවුරු කළ බවයි.

ඒ අනුව නැවතත් පෙරවරු 9.25 සිට අධිකරණ කටයුතු ආරම්භ කෙරුණා.

මේ සඳහා අද නඩුවලට පැමිණීමට ආ විශාල පිරිසක් අධිකරණ සංකීර්ණය තුළට ගැනීම ද තාවකාලිකව නවත්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15